Saturday, December 19, 2009

Mozilla Thunderbird 3 දැන් සිංහලෙන් ලබාගන්න පුලුවන්


දැන් Mozilla Thunderbird 3 සිංහලෙන් ලබා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙ ලින්ක් එකෙන් ගිහිල්ලා බාගත කරගන්න පුලුවන් http://si.www.mozillamessaging.com/si/ මේක දාපු ගමන් මාව නිකන් කරකවලා අත ඇරියා වගේ ඔක්කොම සිංහල වචන හින්දා. (සිංහල තේරේන්නේ නැතුව එහෙම නෙමෙයි ඹන්න හරිද?)කොහොම හරි දගලලා දගලලා ADSL ගද්දි නිකන් දීපු email ඇඩ්රස් එකේ සෙටින්ස් ටික දාගත්තා.
දැන් ඹන්න ඉතින් වැඩ .ඹයගොල්ලොත් එහෙනම් දාලා බලන්නකො

No comments:

Post a Comment