Sunday, December 27, 2009

දෙවන වසරට පා තබන SBU සහ මගේ බ්ලොග් ඉතිහාසය


ඹන්න දෙවන වසරට පා තබන SBU එකට සුබ උපන්දිනයක් වේවා කියලා මම මුලින්ම ප්‍රර්තනා කරනවා. මම බලොග් ලියන්න පටන් අරගෙනනම් තවම දින කිහිපයයි. හැබැයි මම ගොඩක් කල් ඉදන් මෙහි පලවන ලිපි කියවනවා විෂේෂයෙන්ම පරිගනක තොරතුරැ ගැන නව මෘදුකාංග ගැන පලවන ලිපි. එවා මට ගොඩක් ප්‍රෙයෝඡනවත්.මට මුලින්ම සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයේ ලිපි කියවිමට ලැබුනේ අහම්බෙන් වගේ ඒ කොහමද කියනවනම් Mozilla Firefox සිංහලෙන් දුන්නනේ ඔකේ තියෙන නවතම ශිර්ශක කියන rss feed එකෙන් තමයි මට මේක සෙට් වුනේ. මටත් ඉතින් එදාම හිතුනා බ්ලොග් එකක් හදාගෙන මෙනවා හරි ලියන්න එකට පොඩි බාදාවක් තිබුනේ
මට සිංහල යුනිකොඩ් යතුරු පුවරැව නිවැරදිව ටයිප් කරගැන්මට නොහැක්විම. මම මගේ මල්ටිමිඩියා කීබෝඩ් එක පැත්තකට විසික් කරලා ගත්තා සිංහල අකුරැ මුද්‍රනය කරලා තියෙන යතුරැ පුවරැවක්. දැන් මට සමාන්‍ය විදිහට සිහල ටයිපින් පුලවන්. ඉට පස්සේ කලේ බ්ලොග් එකක් හදාගෙන ලිපි ලියන්න පටන් ගත්තු එක. ලිපි දෙක තුනක් ලියලා සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයට මමත් අයදුම් කරා මගේ බ්ලොග් එකත් තේරැනා . ඉතින් මගේ බලොග් කියවිමේ සහ ලිවිමේ ඉතිහාසය ඹන්න ඔහෙමයි
මෙක් කියවලා නිකන්ම යන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාලා ඔබේ අදහස් පල කරන්න

6 comments:

  1. දිගටම ලින්න කියවන අය ගොඩයි.

    ReplyDelete
  2. මචන SBU එක නම් හොන්ඩ වඩක්. මගෙ සුබ පතුම්!

    ReplyDelete
  3. මගෙන් සුභ පැතුම්
    දිගටම ලියන්න.

    ReplyDelete
  4. මල්ලී දිගටම ලියන්න..
    All the Best !!!

    ReplyDelete
  5. ආ ඔය ලියන්නෙ දැන් :) good luck

    ReplyDelete
  6. මේ මම වගේ අයත් ලියන එකේ ඔබටත් පහසුවෙන්ම පුළුවන්. දිගටම ලියන්න.

    ReplyDelete